ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 61 දෙනාම මරුට(video)

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 61ක් දෙනාම ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ද්විත්ව එන්ජින් සහිත ATR 72-500 යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී යානයේ එන්ජින් ක්‍රියා විරහිත වී පාලනයෙන් මිදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

බ්‍රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva විපතට පත් වූවන්ගේ පවුල්වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...