දේශපාලන පුවත් ජනපති රනිල්ට තවත් දේශපාලන පක්ෂයක සහාය Date: August 10, 2024 සටහන – රුවන් නෙළුගොල්ල 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය. TagsLanka News WebSri Lankaරනිල් වික්‍රමසිංහ Previous articleගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 61 දෙනාම මරුට(video)Next articleපෞද්ගලික මාධ්‍යජාලයකට අදාළව තුන්වන වරටත් මැ.කොමිසමට පැමිණිලි! Share post: FacebookTwitterPinterestWhatsApp Popular 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි ‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි. සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්! කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ? More like thisRelated 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි ASK - December 30, 2025 කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම... ‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි Sashikala Madhushani - December 30, 2025 සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,... පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි. Sashikala Madhushani - December 30, 2025 සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති... සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්! ASK - December 30, 2025 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...