ඇමරිකාවෙන් ඩොලර් මිලියන 24.5ක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හවුල්කාර ආයෝජන ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 24.5ක් ලබා දීමට ඇමරිකාව එකඟතාව පළකර තිබේ.

ඒ,ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආසියා කාර්යාංශයේ සහකාර පරිපාලක මයිකල් ෂිෆර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර මුදල් අමාත්‍යාංශයේ දී සිදු වූ හමුවේදීය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ මත පදනම් වූ වර්ධනය ශක්තිමත් කිරීම, පාරිසරික තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ යහ පාලන භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා එම ප්‍රදානය හිමිවන බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...