ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW :

ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාව සමග ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ, එහිදී දේශපාලනමය, සමාජමය සහ සංස්කෘතික වශයෙන් අමෙරිකාව සමග මිත්‍රශීලීව කටයුතු කළ යුතු බවයි .

එමෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකාව පමණක් නොව වෙනත් රටවල්ද සමග වෙළඳ ගිවිසුම්වලට එළඹීමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවද ඒ මහතා, කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...