ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW:

භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025 අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික සංචාරයේට අයත් ලෝකඩ ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහභාගී වනු ඇත.

මෙම තරගාවලියට පිරිමි අංශයෙන් මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 5000, දුර පැනීම, තුන් පිම්ම, හෙල්ල විසි කිරීම, මීටර් 4×400 සහය දිවීමේ ඉසව්වන්ද, කාන්තා අංශයෙන් මීටර් 100, මීටර් 100, මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 800, මීටර් 1500, දුර පැනීම, හෙල්ල විසි කිරීම, මීටර් 4×400 සහය දිවීමේ ඉසව්ද සමඟ මිශ්‍ර 4x400m ඉසව්වද ඇතුළත් කර තිබේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්

නිලධාරීන්
පුහුණුකරු / කළමනාකරු
සුනේත්‍රා කරුණානායක
පුහුණුකරු / ආර්යා චැපරෝන් සහභාගි වන ඉසව් පහතින් දක්වා ඇත
පිරිමි
චමෝද් යෝදසිංහ – මීටර් 100
සුමේධා රණසිංහ – හෙල්ල විසිකිරීම
රුමේෂ් තරංග – හෙල්ල විසිකිරීම
ජේ.ඔමෙල් සිල්වා – මීටර් 4×400 සහය දිවීම
එස්.එම්.සදෙව් රාජකරුණා – මීටර් 4×400 සහය දිවීම
කේ.කල්හාර ඉදුප සිල්වා – මීටර් 4×400 සහය දිවීම
මිනෝල් ඉනේෂ් දිස්මිත – මීටර් 4×400 සහය දිවීම
කාන්තාවන්
නදීෂා දිල්හානි ලේකම්ගේ – හෙල්ල විසිකිරීම
නිෂේන්ද්‍රා ප්‍රනාන්දු – මීටර් 400

නිලධාරීන්
පුහුණුකරු / කළමනාකරු
රමිඳු තීක්ෂණ

පුහුණුකරු / ක්‍රිඩිකාවන් භාර නිලධාරිණිය
සුනේත්‍රා කරුණානායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...