හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

Date:

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන් සාමාන්‍ය මනුෂ්‍යයකු පමණක් යැයි මහජන අරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා පැවසීය

ඔහුට නිල වශයෙන් හිමි වූ වරප්‍රසාද මින් ඉදිරියට නොලැබෙන බව ද ගවේෂණ අප හට කල විමසිමකදි ලේකම්වරයා සඳහන් කළේය.


එහිදී ලේකම්වරයා මෙසේද සඳහන් කළේය .

ඔහු තවදුරටත් පොලිස් නිලධාරියෙකු හෝ විශ්‍රාමික පොලිස් නිලධාරියකුු නොවේ.එයා දැන් සාමාන්‍ය මනුස්සයෙක්, ඔහුට නිල වශයෙන් හිමි වු කිසිම දෙයක් ලැබෙන්නේ නෑ, එයාට අරක්ෂාව ඕනා නම් ඉල්ලන්න ඕන, ධූරයෙන් ඉවත් කලා කිව්වාම ලැබුනු සියලු නිල දේවල් ඉවත් වෙනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...