උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10,කොළඹ LNW :

උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ අවුරුදු 56ක් වයසැති වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙක් බව සඳහන් වේ.

ඒ සිය රාජකාරී ගිනි අවියෙන් බව වෙඩි තබාගෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...