ඌවෙන් අලුත් වැඩක් : බස් රථ තුළදී සිදුවන විවිධ අපසුතා පිළිබඳ පැමිණිලි කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ LNW :

ඌව පළාතේ මගී ජනතාවට බස් රථ තුළ ගමන් කිරීමේදි සිදු වන විවිධ අපසුතා පිළිබඳ පැමිණිලි කිරීම සඳහා නව වට්ස්ඇප් අංකයක්, කියුආර් කේතයක් සහ ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් බස් රථ තුළ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...