විදුලි බිලෙන් ආණ්ඩුව ජනතාව විදුලි පුටුවට යවලා – විපක්ෂය විවාදයක් ඉල්ලයි

Date:

විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මේ මොහොතේ අතිවිශාල ලෙස විදුලි බිල වැඩිකිරීමට කටයුතු කිරීම ඉතාම අසාධාරණ බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනතාව විදුලි පුටුවට යැවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් ඒ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...