*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අරගලකරුවන්ට හරි ඉලක්කයක් තිබුණෙ නෑ – ලාල්කාන්ත

මාස හතරක් තිස්සේ පැවති ගාලුමුවදොර අරගල භූමිය ඉවත් කර ගැනීමට අරගලයේ නායකයන් ඊයේ තීරණය කර තිබිණි. ඒ අනුව ඔවුන් රැඳී සිටි කූඩාරම් ඉවත් කර එම භූමියෙන් ඉවත්වීමට අරගලකරුවන් කටයුතු කළේය.

අරගලය ආරම්භ වී මාස තුනක් පමණ ගතවන තෙක් අරගලය සඳහා බහුතර ජනතාවගේ සහාය හිමි වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව අරගලභූමියෙන් ඉවත්වීමට අරගලයට සම්බන්ධ පාර්ශ්වය රැසක් විටින් විට කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ අරගලකරුවන්ට නිශ්චිත අරමුණක් තිබූ නමුත් ඔවුන්ට පැහැදිලි ඉලක්කයක් නොතිබූ බවයි. දැන් අරගලය නිවැරදි ඉලක්කය සොයමින් සිටින බවද ලාල්කාන්ත මහතා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan