සටහන – පුලී
අගෝස්තු 11, කොළඹ (LNW): විශ්මය ජනක අන්දමේ කුරුළු ඡායාරූපකරණය ලෝකයේ, ග්ලෙන් නොයර් කැපී පෙනෙන්නේ හැඟීම් සහ කතන්දර කීම මෙන්ම තාක්ෂණික කුසලතාවන් ද ඇතුළත් නිර්මාණාත්මක දෑ ඔබ අප වෙත ඈඳා දෙන අයෙක් ලෙසයි.
මොළයේ ඇති වූ පිළිකාවෙන් දිවි ගලවා ගත් නොයර්, පියෙකු සහ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන අතර ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අභියෝග කලාත්මක ආශ්වාදයේ මූලාශ්‍රයක් බවට පරිවර්තනය කර ගෙන තිබීම හරිම අඟනේය.
ඔහුගේ විශ්මය ජනක පක්ෂි ඡායාරූප 30 ක් ඇතුළත් මෙම සටහන සියුම් ප්‍රොතොනොටරි වෝබ්ලර්වරුන්ගේ සිට බ්ලූ ජේස් දක්වා දිවෙයි.
ප්‍රධාන වශයෙන් මිචිගන් සහ ඔහියෝහි වැඩ කරන නොයර්, පියාඹන කුරුල්ලන් ගේ චලන රටා නිශ්චලතාවයකින් අල්ලා ගැනීම සඳහා Canon 200–800mm කාචය සමඟ Canon R5 II කාචයන් භාවිතා කරනු ලබයි.
රාමුවෙන් පිට ලෝකය රාමුව තුළට ගෙන එන්නට උපන් හපන් මොහු කලාව පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය සෑම රූපයක් ඔස්සේම විදහාමාන කරයි. ඔහුගේ ඡායාරූප ප්‍රතික්ෂේප කළ නොහැකි තරම් ලස්සන වුවත්, ඒවා ස්වභාවික ලෝකයේ බිඳෙනසුලු මායාව සඳහා ඔරොත්තු දීමේ හැඟීමක් සහ අගය කිරීමක් ද වේ.
මෙම එකතුව ඔහුගේ ආශ්වාදජනක කුසලතාවයට සාක්ෂියක් වන අතර, සිත් ඇදගන්නාසුළු සහ විස්මයට පත් කරන කුරුළු ලෝකයට ආදරෙන් කරන ඉදිරිපත් කිරීමකි.
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30
