අමෙරිකාව බලා පිටත්ව යාමට සැරසෙන ජනපති අනුර

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW:

ලබන සැප්තැම්බර් 24 වැනිදා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

සංචාරය අතර තුර ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසන ශ්‍රි ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව ඇති අතර, අනතුරුව නිල සංචාරයක් සදහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද නියමිතව ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...