නව විදුලි පනතට එරෙහිව රට පුරා විරෝධතා – ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටටත් විරෝධය එයි! (PHOTOS)

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ පනත වහා පරදමු මැයෙන් අද (11) ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එය සංවිධානය කර තිබුණේ ඒකාබද්ධ විදුලි සේවක සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය විසිනි.

ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාවට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මෙම විරෝධතාව සංවිධානය කිරීමට කටයුතු කර තිබුණි.

ජයාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාණ්ඩාගාරය පිරවූ ආණ්ඩුවේ තියරිය විපක්ෂ නායකගේ ඇසින්!

කොළඹ LNW: ඉතිහාසයේ පළමු වරට වත්මන් රජය යටතේ මහා...

ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද?

විශේෂ ලිපිකරුවකු විසිනිනොවැම්බර් 11, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලහිරු උදාරට ආර තුනේම නියෝජිතයෙක් වීමට අවස්ථාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ...

අල සහ ළුණු වලින් පාර්ලිමේන්තුව ඇවිලෙයි!

කොළඹ LNW:මේ වන විට අල, ළුණු ගොවියන් මුහුණ දී...