මසුන් අස්සේ සැඟව තිබී සොයාගත් කොකේන්!

Date:

ටැම්පා හි නගරාධිපති ජේන් කැස්ටර් ෆ්ලොරිඩා කීස් හි පවුලේ මසුන් ඇල්ලීමේ චාරිකාවක යෙදී සිටියදී සැක සහිත පැකේජයක් සොයා ගත්තාය.

එය කොකේන් බව හිටපු පොලිස් නිලධාරී සහ ටැම්පා හි පළමු කාන්තා පොලිස් ප්‍රධානියා වූ කැස්ටර් ට දැන ගැනීමට වැඩි කලක් ගත නොවීය.

රාත්තල් 70 (කිලෝග්‍රෑම් 32) තොගයේ වටිනාකම ඩොලර් මිලියන 1.1 (පවුම් 865,000) ලෙස ගණන් බලා ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...