එක්සත් රාජධානියේ ප්‍රභූ කමාන්ඩෝ භටයින්ගේ දැඩි පුහුණුවෙන් පසු යුක්රේන නාවික භටයින්ට සිය රටබලා යෑමට වරම්!

Date:

රාජකීය මැරීන් සහ යුධ හමුදා කමාන්ඩෝ භටයින් විසින් සිදුකළ මාස හයකට වැඩි “දැඩි” පුහුණුවකින් පසු යුක්රේන නාවික භටයින් 1,000 කට ආසන්න පිරිසක් ආපසු සිය රට බලා යාමට සූදානම් වේ.

ඔවුන් උභයජීවී ගොඩබෑමේ පුහුණුව, වෙරළ වැටලීම් සිදු කිරීම සඳහා පිම්බෙන බෝට්ටු භාවිතා කිරීමේ හැකියාවන් ඇති අයවලුන් ඉදිරි පෙළට ගමන් කරනු ඇත.

යුක්රේන ජනාධිපති Zelenskyy විසින් පෙබරවාරි මාසයේ සිදු කළ සංචාරයකදී Rishi Sunak විසින් මෙම පුහුණුව නිවේදනය කරන ලද අතර, යුක්රේන හමුදාවන්ට උභයජීවී පුහුණුව ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වේ.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...