ග්‍රාම නිලධාරීන් දැඩි තීරණයක. විරෝධතා සතියක්. දින දෙකක් සේවයෙන් ඉවතට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (12) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

එමෙන්ම අද (12) සහ හෙට (13) යන දිනවල රාජකාරිවලින් ඉවත් වීමට ද තීරණය කර ඇති බවයි එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ.

සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම, දීමනා වැඩිකිරීම ඇතුළු මෙතෙක් නොවිසඳුණු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...