19 හැදූ ජයම්පති වික්‍රමරත්නගේ සහායත් සජිත් ප්‍රේමදාසට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ, ආචාර්ය ජයම්පති වික්‍රරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් වාමාංශික පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ඊයේ (11) දිනයේදී මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පසුගිය යහපාලන රජය බිහිකිරීම උදෙසා කටයුතු කළ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...

දරුවාගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නැහැ.සියලු කුමන්ත්‍රණ පළමු පැයේදීම පරාජය කළා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවාගේ අධ්‍යාපනයට...

Celebrity Buzz: ගෝල්ඩන් ග්ලෝබ්ස් රතු පලසට වර්ණ සැපයූ හොලිවුඩයේ තරු!

සටහන – පුලී ජනවාරි 12, කොළඹ (LNW):  ලොස් ඇන්ජලීස් හි...