රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW):
අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, එම හිස් වූ අමාත්‍යධූරය සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
.