හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW :

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වරයෙක් වන ශාන්ත මුදුන්කොටවට වෙඩි තබා ඝාතනය කර පළායමින් සිටි සැකකරුවෙකු ගිනි අවිය හා වෙඩි තැබිම සදහා ගිය බව සැක කරන මෝටර් රථයද සමග තලංගමදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.