පුවත් හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට! August 12, 2025 1058 රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී වරයෙක් වන ශාන්ත මුදුන්කොටවට වෙඩි තබා ඝාතනය කර පළායමින් සිටි සැකකරුවෙකු ගිනි අවිය හා වෙඩි තැබිම සදහා ගිය බව සැක කරන මෝටර් රථයද සමග තලංගමදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. TagsLanka News WebSri Lanka Previous articleඩෙංගු උණ සීග්රයෙන් ව්යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්රකාශයට පත් කරයිNext articleශ්රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට Share post: FacebookXPinterestWhatsApp Popular තිරිඟු පිටි මිල ඉහළට! අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි! සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ More like thisRelated තිරිඟු පිටි මිල ඉහළට! Rashika Sandamali - October 21, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල... අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය Rashika Sandamali - October 21, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න... නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි! ASK - October 20, 2026 කොළඹ LNW:ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්රයේ... සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි Rashika Sandamali - October 20, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...