තනතුරු බෙදාගන්නවා ඇරෙන්න වෙන වැඩක් මේ ආණ්ඩුවට නැහැ – කිරිඇල්ල (VIDEO)

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට පෙර එම වැඩපිළිවෙල කුමක්ද යන්න අනාවරණය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පසුගිය බදාදා දිනය වන විට එම වැඩපිළිවෙල ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පවසා තිබුනද තවමත් ඉටු වී නැති බවයි මන්ත්‍රීවරයා සනහන් කරන්නේ.

තනතුරු බෙදා ගැනීම හැර වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජයට සැලැස්මක් නැති බව හෙතෙම කියා සිටියි.

වැඩපිළිවෙල දෙස බලා එහිදී සහය දීමට හැකි කාරණා වලදී ඒ ගැන සාධනීය ලෙස සැලකිල්ල දැක්විය හැකි බවයි කිරිඇල්ල මහතා කියා සිටින්නේ.

ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේ පැවසූ පරිදි රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය වැඩපිළිවෙල ආපස්සට හරවන බව පැවසුවද එය තවමත් පෙනෙන්නට නැති අතර වසර තුනක පමණ කාලයක් විපක්ෂය ලෙස සටන් කළේ එය සිදුකර ගැනීමට බවා කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...