ධානිෂ් අලි ඇතුළු හතරක් තවදුරටත් රිමාන්ඩ්

0
484

ජනාධිපති මන්දිරයට මෙන්ම ජාතික රූපවාහිනිය යුතු ලෙස ඇතුල් වී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර කර සිටින ධානිෂ් අලි ඇතුළු සිව් දෙනෙකු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.

අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් නැති බැවින් සැකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නඩුව කැඳවූ අවස්ථාවේ කොටුව පොලීසිය අධිකාරයෙන් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එම ඉල්ලීම අනුව අධිකරණය උක්ත නියෝගය නිකුත් කර ඇත.

ASK