චීන නැවට එන්න ඉඩ දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව ආණ්ඩුවෙන් ඉල්ලයි

Date:

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබා දිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා චීන සබදතා රැකගෙන ද්වීපාර්ශ්වීය සබදතා ආරක්ෂා වන සේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් මතු වී ඇති ගැලුව විසදා ගැනීමට කඩිනමින් ක්‍රියා කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් 08 දෙනෙකු විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...