*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමේ ඉතිරි කුඩාරම් ටිකත් පොලීසිය මැදිහත්වී ගලවා දමයි! (VIDEO)

ගෝල්ෆේස් අරගල භූමියේ ඉතිරිව තිබුණ කූඩාරම් සහ පිරිස් ඉවත් කිරීම අද (12) පොලීසිය ද මැදිහත් වීමෙන් ආරම්භ කළා.

පසුගිය 09 වැනිදා එහි බහුතරයක් පිරිස් අරගල භූමියෙන් ඉවත්වන බවට නිවේදනය කළද තවත් පිරිසක් පවසා සිටියේ තවදුරටත් ඔවුන් එහි රැඳී සිටින බවයි.

කෙසේවෙතත් අද දින ඉතිරි කූඩාරම් සහ පිරිස ඉවත් කිරීමටයි කටයුතු කෙරුණේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan