London කවි නවසීලන්ත සංසඳය

Date:


මේ අපේ පළමු හමුව, හරියටම මිනිත්තු 30කට සිමා කරමු. එනිසා, මිනිත්තුවක්වත් පමා නොවී, හරියටම සවස 7.30 ට පටන්ගමු. මුලින්ම, අනුර හෑගොඩ කවියා විසින් “ලන්ඩන් කවි නවසිලන්ත සංසඳය” පිහිටුවීමේ අරමුණ කෙටියෙන් පැහැදිලි කිරීමෙන් අනතුරුව , අපි කවුරුන්දැයි කෙටියෙන් හඳුන්වා ගනිමු. ඉන්පසු, අපේ කවී සංසඳය සඳහා සංවිධයකවරයකු පත්කර ගැනීම සිදුවෙනවා. තව වෙලාව ඉතිරිව තිබුනොත්, අපි කවි පිළිබඳව තව තව කතා කරමු. නැතිනම්, නැවත සති 4-6 වගේ කාලයකදී හමුවී කතා කරමු. ස්තුතියි.


Date and Time: Aug 12, 2023 07:30 PM Auckland Time
Meeting ID
893 5643 2458
Passcode
7vXKD7
Attendees Enable Continuous Meeting Chat
Invite Link
https://us05web.zoom.us/j/89356432458?pwd=GEDI9Du11Ra3HZLaO9AwCC2b7ucUw5.1

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...