*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මෙරට බිත්තරයක් 35/= ට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය කියා සිටී. නමුත් එසේ දිය හැක්කේ , බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම් පමණක් බවද ඔවුන් පවසයි.

පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බව එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළ අතර, ශීත කළ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද ඒ පහතා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan