සිංහරාජයේ ශාක හා සත්වකොටස් එකතු කළ ඉරාන ජාතිකයන්ට දඩ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිංහරාජ වනය ආශ්‍රිතව ශාක සහ සත්ත්ව කොටස් එකතු කර ළඟ තබා ගෙන සිටි ඉරාන ජාතිකයන් තිදෙනෙකුට උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයක දඩයක් නියම කර ඇති අතර
එක් චූදිතයෙකුට රුපියල් ලක්ෂ 44 බැගින් දඩ නියම කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

පසුගියදා නෙළුව ලංකාගම ප්‍රදේශයේ දී, ඉරාන ජාතිකයන් තිදෙනා සිංහරාජ වන්නතරය තුළ ඇති ශාක හා විවිධ සත්ත්ව කොටස් එක්රැස් කරමින් සිටිය දී , සැකකරුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙළුව අඩවි වන නිලධාරීන් පිරිසක විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...