*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

චීනයේ නායයාමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ Xi’an නගරයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ශාපතනයත් සමග එරට ප්‍රදේශ රැසක නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවත්
අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එරට නිවාස සහ ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇති අතර මාර්ග සහ පාලම් රැසකටද හානි සිදුව ඇති අතර ප්‍රදේශ රැසක විදුලිබල සැපයුමට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan