*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

වැල්ලවායේ ගින්නක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රණවරාව රක්ෂිතයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ  ඊයේ(11) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති අතර , එම ගින්න ඊයේ රාත්‍රි කාලය පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වේ.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ , වනසතුන් දඩයම් කිරීමට සහ දර ලබා ගැනීමේ අරමුණින් විවිධ පුද්ගලයන් මෙම රක්ෂිතවලට ගිනි තබන අතර එම නිසා රක්ෂිත ඇති තෘණ භූමිය,වනසතුන් සහ ඉපැරැණි ශාක රැසක්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan