ඇතැන්ස්හි ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රීසිය වාර්තාගත ලෙස උණුසුම් වූ ජුනි,ජුලි මාසවලින් අනතුරුව ඇති වූ ලැවුගිනි තත්වයන් හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විට කල්ලිටෙක්නූපොලි ප්‍රදේශයේ හා ග්‍රැමටිකෝ හි වේගයෙන් ව්‍යාප්තවන ලැව් ගින්න මැඩපැවැත්වීමට ගිනිනිවන බටයන් 700කට අධික සංඛ්‍යාවක්, ගිනි නිවන රථ 199ක් සහ ගුවන් යානා 35ක් යොදාගෙන ඇති අතර ලැවූ ගින්න මැඩපැවැත්වීමට ග්‍රීසිය යුරෝපා සංගම් රටවලින් ගින්න මැඩපැවැත්වීම සඳහා උපකාර ඉල්ලා සිටි අතර ප්‍රංශය, ඉතාලිය, චෙක් ජනරජය සහ රුමේනියාව වෙතින් ආධාර අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...