රනිල් හැර වෙන කෙනෙක් ජනාධිපති වුණොත් නිශ්චිතවම ආර්ථිකය කඩාගෙන වැටෙනවා – දිළුම්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති නමුත් ඒ මහතා හැර වෙනත් අයෙකු රටේ ජනාධිපති ධුරයට ඉදිරියේදී පත් වුවහොත් නිශ්චිතවම මේ සියල්ල කඩා වැටෙන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණුකොට වෙනත් කෙනෙක් මේ මොහොතේ රියදුරු අසුනට දැම්මොත් මේ සියල්ල කඩාවැටෙනවා. ඒක නිශ්චිත වශයෙන්ම සිද්ධ වෙනවා. මොකද අලුත් කෙනෙකුට ඇවිල්ලා මේකම කරගෙන යාමේ හැකියාවක් නැහැ.

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...