තරු පෙන්වන්න එන්න දිලිත් ඇප තියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා “සර්ව ජන බලය” සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් මුදල් තැන්පත් කර තිබේ.

අද (13) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ගොස් මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.

දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණය සඳහා “තරුව” ලකුණින් තරග වැදීමට නියමිත බවයි උදය ගම්මන්පිල මහතා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...