මිනිස් සිරුරට මාරාන්තික නව බැක්ටීරියාවක් සොයාගනී!

Date:

කොළඹ LNW:මිනිස් සිරුරට මාරාන්තික වන නව බැක්ටීරියාවක් සොයාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් විසිනුයි එම පරීක්ෂණය කර ඇත්තේ.

Legionella (ලෙජියොනෙල්ලා) ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බව සොයාගෙන ඇති අතර මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...