*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

චම්පිකගේ සහාය සජිත්ට. ගිවිසුම් අත්සන් කිරීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ තීරණය කර තිබේ.

ඒ, අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම අද (14) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

පාඨලී චම්පික රණවක මහතා 2020 මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ද සමගි ජන බලවේගය නියෝජනය කරමිනි.

මෙවර ජනාධිපතිවරණයේදී චම්පික රණවක මහතාගේ සහාය හිමිවන්නේ නිශ්චිතවම සජිත් ප්‍රේමදාස මහතාට බව LNW අපි මීට සතියකට පෙර සිටම අනාවරණය කළෙමු.

සබැඳි පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan