වතු කම්කරුවන්ගේ වැටුප් ගැන නව ගැසට්ටුවක්. විරෝධතාවලටත් දින දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් සම්බන්ධයෙන් පඩිපාලක සභා ආඥාපනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ දෙනික අවම ගෙවීම රුපියල් 1350 ක් සහ ඵලදායීත්වය මත පදනම් වූ දිරි දීමනාව රුපියල් 350 ක් වශයෙන් දෛනික සම්පූර්ණ ගෙවීම රුපියල් 1700 ක් විය යුතු බව එම ගැසට් නිවේදනයෙන් දැක්වේ.

මෙම යෝජනාවට අදාළ විරෝධතා අගෝස්තු 28 දින මධ්‍යහ්න 12.00 දක්වා භාරන්නා බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවන්න …

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...