ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම තව පැය කිහිපයකින් අවසන්

0
204

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (12) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 36 දෙනෙකි.

තවත් අපේක්ෂකයින් කිහිපදෙනෙකු අද දිනයේදී ඇප මුදල් තැන්පත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිත ය.