ජනක රත්නායකත් ජනාධිපතිවරණ සටනට ඇප තියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ලංකා පොදුජන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදීම සඳහා ජනක රත්නායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඔහු වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේමකුමාර විසින් අද (14) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.

කෝටිපති ව්‍යාපාරිකයකු වන ජනක රත්නායක මහතා 2021 – 2023 සමයේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ආණ්ඩු පක්ෂය සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...