Srettha Thavisin අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවතට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin  ව ධුරයෙන් ඉවත් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එරට විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකුට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරත් පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...