හංසයාත් ජනපති රනිල්ට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇත.

කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා පැවැසුයේ තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සදහා නාමයෝජනා ලබාදුන් පක්ෂය බවයි. තම පක්ෂය නාමයෝජනා ලබාදුන් පොදු අපේක්ෂකයා 2015 වසරේදී ජයග්‍රහණය කළ බව ලේකම්වරයා පවසයි.

වැඩිදුරටත් සදහන් කළේ, රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...