ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ පැමිණිල්ලක් අනුව දේශපාලන පක්ෂයක ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (14) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, සිය පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ය.

එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...