PHOTOS)::ජන අරගල සන්ධානයේ ප්‍රථම මහජන රැළිය නුගේගොඩදී – ගෝල්ෆේස අරගලයේ මුහුණු රැසක්ම කුඩය යටට!

Date:

කොළඹ LNW: ජන අරගල සන්ධානයේ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රථම මහජන රැළිය අද (14) නුගේගොඩදී පැවැත්වුණා.

පෙරටුගාමී සමාජවාදී සංගමය ඇතුළු ඊට සහය දක්වන කණ්ඩායම් රැළියට සහභාගී වී සිටි අතර නීතිඥ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයෙන් කුඩය සලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

පසුගිය ගෝල්ෆේස් මහජන අරගලයට සක්‍රීයව සම්බන්ධ වී සිටි පාර්ශ්ව කිහිපයක්ද වේදිකාවේ සිටින ආකාරය දක්නට ලැබුණා.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...