ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW:

තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය නියෝජනය කරමින් තරගාවලියේ පිරිමි කේවල අංශයේ තෙවන වටය දක්වා පැමිණි ආශිංසන හේරත්ට සහ ජාතික සූර විරේන් නෙත්තසිංහට සිව්වන වටය දැකීමේ බලාපොරොත්තු අත හැර ගන්නට සිඳු වුණා.


ආශිංසන හේරත් ව 2-0 ක් ලෙස ඉන්දුනීසියානු ක්‍රීඩක රිචී දූටා රිකාඩෝ හමුවේ පරාජයට පත් වුණා.ලකුණු තත්ත්වය දැක් වුණේ 21-5 ක් සහ 21 – 13 ක් ලෙසයි.ජාතික සූර විරේන් නෙත්තසිංහ අනපේක්ෂිත පරාජයකට මුහුණ දුන්නේ වත්මන් අග්නිදිග ආසියානු බැඩිමින්ටන් සූරයා වන වියට්නාමය නියෝජනය කරන හේන් හ්ටූට් ඉදිරියේයි.ලකුණු සටහන 21 – 16 ක් සහ 21 – 9 ක් වූ එම තරගයෙන් නෙත්තසිංහ පරාජයවීමත් සමඟ ටොයෝටා තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...