විපක්ෂ නායක සජිත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි!

2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වන සමගි ජන බලවේගයේ නායක, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදු කළේය.