සජිත් සහ රිෂාඩ් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද!

Date:

කොළඹ LNW:එළඹෙන සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය සහය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබෙන අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (15) සිදුකිරීමට නියමිතයි.

කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේද එම අවස්ථාව සංවිධානය කර තිබේ.

ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කාටද යන්න තීරණය කිරීම සඳහා පවතී රහස් ජන්දයේදී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරාන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ බහුතරය කැමැත්ත ප්‍රකාශ වී තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා වෙතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...