නාමයෝජනා සඳහා විරෝධතා දැක්වීමේ කාලයත් අවසන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනාවලට විරෝධතා දැක්වීමට ලබාදී තිබුණු කාලය පෙරවරු 11.30 ට අවසන් විය.

ඇප මුදල් තැන්පත් කර තිබුණු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදී තිබිණි.

විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව සුදුසුකම් ලබන අපේක්ෂකයින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිවේදනය කරනු ඇත.

ස්වාධීන අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු ලබාදීම ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...