නාමයෝජනා සඳහා විරෝධතා තුනක් ඉදිරිපත් වෙයි. කොමිසමේ තීරණය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා 39 අතරින් නාමයෝජනා 3ක් සඳහා විරෝධතා ලැබී තිබුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

එහිදී බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් අපේක්ෂකයකුගේ නමක් සඳහන් කිරීමෙන් තොරවත් ඕෂල හේරත් මහතා විසින් ජනක රත්නායක මහතාට එරෙහිවත් නිසංසලා කුමාරි මහත්මිය විසින් ජනක රත්නායක මහතාට එරෙහිවත් ගොනුකර තිබුණු විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...