තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති ජයන්ත තිලකරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව, ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට භාරදී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජයන්ත තිලකරත්න මහතා සඳහන් කර තිබුණේ සිය ඉල්ලා අස්වීමට හේතුව මාධ්‍යයට කීමට අනවශ්‍ය බවකි.

ඔහු මෙම තනතුරට පත්වූයේ ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වූ අලුත, එනම් 2024 ඔක්තෝබර් මාසයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...