වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන වජිර අබේවර්ධන ඊයේ (අගෝස්තු 14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවට කැඳවා තිබිණි.

ඒ, ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

එහි සිටි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු ”මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද ?” යනුවෙන් කෝපයෙන් විමසමින් මගහැර යන ආකාරය ද දැකගැනීමට හැකිවිය.

FCID නිලධාරීන් වජිර අබේවර්ධනගෙන් පැය 08ක් පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...