මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

Date:

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට හැකිවිය යුතුය යන්න මූලික මිනිස් අයිතිවාසිකමක් බව අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“ඉස්සර ඕගොල්ලන්ට මතක ඇති, හැමතැනම තිබුණේ කහ පාට ගැහුණු හාලක්. බත් කනකොට කටින් කටට ගල් හැපෙනවා, වැලි හැපෙනවා. දැන් එහෙම හාල් වෙළඳපොලේ විකුණන්න බෑ, ඒ නිසා කවුරුවත් එහෙම හාල් දැන් නිෂ්පාදනය කරන්නේ නෑ. ඒ වෙනස කළේ අපි.

ඕකෙදී ව්‍යාපාරය විතරක් නෙවෙයි, ලාභය විතරක් නෙවෙයි. මගේ නම් අදහස මනුස්සයෙකුට හොඳ කොලිටි එකෙන් බත් ටිකක් කන්න ලැබෙන්න ඕනෙ කියන එක මූලික අයිතිවාසිකමක්. ඕවා කොහේවත් ලියවිලා නොතිබුණාට ඒක මූලික අයිතිවාසිකමක් කියලා තමයි මම හිතන්නෙ. අන්න ඒ වැඩේ තමයි අපි කළේ”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...