හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

Date:

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඔහු 57 වැනි වියේ පසුවිය.

අක්මාවේ රෝගී තත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර සැත්කමකට ද භාජනය කර සිටි ලොහාන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, ඉන් අනතුරුව නිව්මෝනියා රෝගය වැළඳී එය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...

පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...

මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්...